මහනුවර
අප පාසලේ 2024 වසරේ ලෝක ළමා දින සැමරුම මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් අප පාසලේ පැවැත්විණි
අප මහා විදුහලේ පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරීපත් වූ මැති ඇමතිවරුන්ගේ මන්ගල සැසිවාරය 2024/10/14 වන දින උත්සවත්ශ්‍රීයෙන් පවත්වන ලදී.
අප පාසලේ වාර්ෂික සංවිධානය කරනු ලබන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස 2024/10/11 වන දින පවත්වන ලදී