යටිරාවන මහා විද්‍යාලය

නිර්මාතෘවරු

NETHROO THE INVENSTITURE OF THE PREFECT 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
යටිරාවන මහා විදුහල

 

ගමේ ආරච්චි සහ ගමේ ධනවතුන් කීප දෙනෙක් 1970 දී යටිරාවන පාසල ආරම්භ කළේ කුඩා පිදුරු සෙවණක ය. සියඹලාවත්ත නම් වූ ඉඩම ආචාර්ය සිල්වා විසින් පරිත්‍යාග කරන ලදී.