| පාසල ආරම්භ වූ දිනය | 1910 |
|---|---|
| පාසල් වර්ගය | 2AB |
| පාසල් අංකය | 12685 |
| සංගණන අංකය | 03114 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | රූඩි 03 පර්චස් 14 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | වත්තේගම |
| කොට්ඨාසය | පාතදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පාතදුම්බර |
| ග්‍රාම සේවක වසම | යටිරාවන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 16 |
| මුළු ශීෂ්‍ය ගණන | 619 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |
යටිරාවන මහා විදුහල






