යටිරාවන මහ විදුහලේ පාසල් ගීතය...
දහසක් සිසු දරු කැලණිති රකිනා විදුහල් මවුනි දයා
හෙළ බස් වහරින් අප සරු කරවා මග පෙව් මවුනිදයා
අඳුරින් එළියට මග පෑදූ ඔබ පහන් ටැඹකි සැමදා
ඔබගෙන් ගලනා නැණ ගංගාවෙන් ලොවම එකලු කරනා
අභිමානනීය වූ මවුනි දයාබර ගයනිමු ගුණ සමරා
අප දිරිය ඔබයි ………..අප සවිය ඔබයි …………
වැජඹේ /// දිගුකල් යටි රාවණ විදුහල් මෑණි
දහසක් සිසු දරු කැලණිති රකිනා
සිත් යසසින් දන මනහෙබවන්නට
හෙළ බස් වහරින් අප සරු කරන්නට
අපගේ දිවි මඟ එකළු කරන්නට
මෑණියනේ දුන මැන ඔබගේ එඩිබල අපහට ….